Tuesday, May 8, 2012

බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු


මචන්ලා මම අද කියන්න යන්නේ බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් එකක් පදින හෑටි. මුලින්ම කියන්න ඔනේ ආර්තික තත්වය, එදිනෙදා පාවිච්චියට සමීප බව, තෙල් වෑඩකිරීම, අමතර කොටස්, යන කරුනු බෑලුවහම අද අපිට තියෙන එකම විකල්පය ජපන් බයික් එකකට වඩා ඉන්දියන් බයික් එක.ඒකනේ ප්‍රායෝගිය සත්ය. ඒත් යාලුවනේ මේවගේ තත්වය, ගුනාත්මක බව, සෑලසුම ගත්තහම ජපන් බයික් එකකට වඩා බොහෝම පහලින් තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඉන්දියන් බයික් එකක් බදිනවනම් ඒ ගෑන හා අපි ගෑන හුගාක් සෑලකිලිමත් වෙන්න ඔනේ. මේවා හදලා තියෙන්නේ යන්තම් අපේ වෑඩේ කරගන්න කිව්වොත් හරි. ඉතින් අපි දවස ගනේ පාවිච්චි කරන මේ බයික් එක අපේ ආරක්ශාව වෙනුවෙන් අපිට ගෑලපෙන විදිහට සකස ගන්න ඔනේ. අපි බලමු ඒ කොහොමද? විශේශ කාරනා මොනවද කියලා

පලවෙනේම දේ--- අනේ මගේ කොල්ලනේ මම හෑමදාම කියනවා වගේ රුපියල් 10000ක්වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. දෙයියනේ කියලා කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් ඒක දාගෙන පලයල්ලා. උබලට බයික් එකක් ගන්න පුලුවන්නම් හොද හෙල්මට් එකක් ගන්න බෑරිවෙන්න බෑනේ - මම අද ජීවත්ව ඉන්නේ ඒ නිසා



ඊට පස්සේ යතුරු සෙට් එකක් ගනිලා. කොල්ලෙක් උනහම යතුරු සෙට් එකක්වත් ලග නෑත්නම් ඈත්තටම උබල කොල්ලො නෙමේ. පොඩි වෑඩක් කරගන්න බයික් එකක් පදින එකෙක් ගාව යතුරු සෙට් එකක් තියෙනම ඔනේ

brake නොහොත් තිරිංග

ස්ටාර්ට් නොවුනත් කමක් නෑ බ්‍රේක් ගෑන හොදට සෑලකිලි මත් වෙන්න. මොකද ඔය ඉන්දියන් ලබ්බවල් ලේසියකට නවත්තගන්න බෑ. ඉතින් තියෙන බ්‍රේක් ටිකත් නෑත්නම් ඈට තලාගන්න වෙන්නේ. බ්‍රේක් ගෑන විශේශ කරුනු අපි දෑන් කතා කරමු. අඩුම ගානේ බයික් එකක බ්‍රෙක් වත් හදාගන්න බෑරි දෑනුමක් නෑති උන් ඉන්නවනම් කරුනාකරලා බස් එකේ පලයල්ලා අනුන්ට වද නොදී

brake system වර්ග දෙකයි disk brake - drum crake

බයික් එකක් ගද්දි පුලුවන් තරම් ඉස්සරගා ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්න බලන්න

disk brake -



හෑම වෙලේම කෑලිබර් ගෑන අවදානෙන් ඉන්න. ඩිස්ක් එක එක තෑනක් කෑපෙනවද? හිරද? පිස්ටන් දෙකම වෑඩද , ඔයිල් මට්ටම ඈතිද යන කාරනා ගෑන. විශේශයෙන් ඈජ්ස් කරන්නනම් ඔනේ නෑ. ලෙඩ දෙනවත් ටිකක් අඩුයි.කවදාවත් කෑලිබර් කට්ටෙටම ගෙවෙනකම් දුවන්න එපා. එහෙම උනොත් ඩිස්ක් එක වගේම උබලගේ ජීවිතෙත් හානි වෙනවා. යට පිස්ටන් වල හුලන් අරින්න ඔනේනම් හෑම වෙලේම ඔයිල් නොසල් එකට දිග රබරි බට කෑල්ලක් ගහලා වෑඩේ පටන් ගන්න. නෑත්නම් පෑඩ් වලට බ්‍රේක් ඔයි හෑලුනහම බ්‍රෙක් අහන්නේ නෑතුව යනවා



drum brake




පිටිපස්සේ හුගක් වෙලාවට එන්නේ ඩ්‍රම් බ්‍රෙක් නේ. පිටිපස්සේ බ්‍රේක් ඈජස් කරද්දි විශේශ කාරනාවක් තියෙනවා. කවදාවත් අන්තිම දශමෙට ඈජස් කරන්න එපා. ඒ මොකද ඉන්දියන් බයිසිකල් වල පස්සට එකෙක් නෑග්ගහම බ්‍රේක් හිරවෙන්න බලනවා. ඒ නිසා වට දෙක තුනක් බුරුලෙන් තියන්න. තවත් දෙයක් ටික කාලයක් යද්දි සමහර බයික් වල බ්‍රෙක් කෑ ගහනවා, හුගක් වෙලාවට මේක වෙන්නේ කෑපිච්ච කුඩු වලට ඩ්‍රම් එක ඈතුලෙන් ලයිනර් පොලිශ් උනාම. ඒ වෙලාවට ලයිනර් දෙක ගලවලා කියත් තලයක් පෑත්ත දාලා හුරන්න පුලුවන්. සල්ලි තියන උන් එහෙම නොකර ඕකට ගහන්න ස්ප්‍රේ එකක් තියෙනවා ඒක අරන් ගහන්න, හීරුවහම ගෙවෙනවා, ඒත් එහෙම කලත් ලොකු අව්ලක් නෑ

මෙන්න මේ වගේ ඉස්සරහත් ඩ්‍රම් බ්‍රෙක් තියෙනවනම් කිසිම අව්ලක් නෑතුව ඈනේටම ඈජස් කරලා දාන්න


දෑන් බලමු කොහොමද අනතුරකදී බ්‍රේක් ගහන්නේ කියලා. කවදාවත් මෑරෙන්න ගියත් එකපාර රෝද හිරවෙන ගානට බ්‍රේක් අල්ලන්න එපා. රෝද නොලිස්සා කෑරකෙන ගානට අල්ලන්න.( මතක උන් ගතික ගර්ශනය හා ස්තිතික ගර්ශනය අතර වෙනස මතක් කර ගනිල්ලා ) ඒ ගමන්ම තමන් ඉන්න ගියර් එකෙන් පහලට එන්න. ඒ කිව්වේ පලමු ගියරයට එන්න. ඒත් බෑ වගේ තත්වයක් නම් එකතෑන හිරවෙන්න ගහන්න ඔනේ නම් පස්ස විතරක් තදින් ගහලා ඉස්සරහා හිරවෙන්න නොගහා ඒ ගමන්න වමට ඈල කරලා පස්ස මදක් ඉස්සරහට යොමු කරන්න, එතකොට විසිවීම ටිකක් අඩු වෙනවා. මම පල්සර් එකේ ඔනේ තෑනක මේ ක්‍රමේට ඈනෙට බ්‍රේක් ගහලා නවත්තලා පෙන්නනවා


ඈක්සිලේටරය-
මේ ගෑනනම් කියන්න තියෙන්නේ කේබල් එක බටර් වගේ ඔයිල් කරලා තියාගන්න. පෑට්‍රල් ටිකකින් ගොට්ටක් ආදාරයෙන් ඈතුලෙන් යවලා හෝදලා 2ටී පොඩ්ඩක් දාගන්න හෑමෝටම පුලුව්න්නේ. ඩීලර්ස්ලා නම් කියන්නේ ඈක්සිලේටරය පොඩි ප්ලේ එකක් තියන්න කියලා. මමනම් කියන්නේ උපරිමේටම ඈජස් කරන්න කියලා. හදිස්සියකට බල්ලෙක් වලක් බේරන්න උනත් ගස්සලා ගන්න ලේසියි එතකොට



chain එක


ආරක්ශාව ගෑන හිතත්දි චේන් ස්පොකට් ගෑනත් හොද අවදානෙන් ඉන්න. චේන් එක සති දෙකකට වතාවක් පරීක්ශා කරලා ඈජස් කරන්න. ඒ වගේම තමයි ස්පොකට් ඒකේ රබර් කොට්ට සෙට් එක. පිකප් කරද්දි, ගියර් එකට දාද්දි දඩස් ගාලා ශබ්දයක් එනවනම් රබර් කොට්ට සෙට් එක මාරකරන්න වෙනවා. රෝදේ ගලවලා එලියට ඈදගත්තහම ඉතාම ලේසියෙන් කොට්ට සෙට් එක මාරු කරගන්න පුලුවන්. ඒ වගෙම තමයි බ්‍රෑක් ක්ලෑම් දෙක . (පහල රුපය ) මේ දෙක හුගක් වෙලාවට මම දෑකලා තියෙනවා බයික් වල බුරුල් නෑත්නම් කෑඩිලා. පොඩියට හිටියට මේ දෙන්නා තමයි චේන් එකේ ඈජස්මන්ට් එක අල්ලන් ඉන්නේ


swim arm
බයික් එකේ පස්ස වනන ගතියක් එනවනම් . රොදේ පෑත්තට හෙල්ලෙනවනම් රේසරුත් හොදයිනම් ස්විම් ආර්ම් බුශ් ගහන්න කාලේ හරි. මේ ගෑන විශේශ අවදානය යොදන්න. බ්‍රේක් ගහද්දි විසිකරන්න , යද්දී වනන්න ප්‍රදාන හේතුවක් මෙයා. ඔය කොඉ කවෘ කිව්වත් මගෙ "පුද්ගලික" අදහසනම් කඩෙන් අරන් ස්විම් ආර්ම් බුශ් ගහනවට වඩා හොදයි හොද වෑඩ්ඩේක්ට කියලා ලියවලා ගහන එක. එතකොට පෑවෑත්මත් හොදයි. හෑබෑයි තව රුපියල් 300 විතර වෑඩිපුර වියදම් වෙයි.


ප්ලග්
දෑන් පඩිතුමන්ලා කියයි මේකටත් ස්ප්‍රේ එකක් තියෙනවා කියලා. මම කියන්නේ සරලව ගෙදරදි කරගන්න විඩිහ. බොක්ස් කෑල්ලක් පාවිච්චි කරලා අපිට පුලුවන් ප්ලග් එක හෝ දෙක ගලෝ ගන්න. ප්ලග් එකේ අග ගඩොල් පාටට තියෙනවනම් බඩු හොදයි. කලු වෙලානම් අපිය පුලුවන් කේබල් කෑල්ලක කෙලවරක් කෙදි අවුස්සලා ඒක පාවිච්චි කරලා සුද්ද කරගන්න, ප්ලග් එකක කෙලවරේ ගෑප් එක හදනකොට කියත් තලේක තරම් පරතරයක් තියන්න වගබලා ගන්න. මලාට පෙට්‍රල් වලින්නම් හෝදන්න යන්න එපා. ප්ලග් එක පිච්චිලාද බලාගන්න ඔනෙනම් ගලවලා එලියෙ තියලා සොකට් එකට ගහලා ඈන්ජිමට ලන් කරලා කික් කරලා බලන්න ගිනි පුලිගු පනිනවා පේනවද කියලා. පෑන්නොත් බඩු හොදා


රේසර්
මාසෙකට සෑරයක්වත් මේන් ස්ටෑන්ඩ් එක ගහලා රෝද දෙක හොල්ලලා බලපල්ලා රේසර් ගිහිල්ලද කියලා. පොඩි දෙයක් උනාට රේසර් ලුස්නම් එයාට පුලුවන් උබලගේ කුට්ටම ලුස් කරන්නත්. ඒක නිසා හෙල්ලෙනවනම් වහාම රේසර් ගහපල්ලා. මේකත් ගෙදරම ලේසියෙන් කරගන්න පුලුවන්. ගලෝ ගත්තහම මොලේ පාවිච්චි කරොත් වෑඩේ උබලටම තේරුම් ගන්න පුලුවන්


කවදාවත් තවත් හෙල්මට් එකක් අතේ දාගෙන වත් . ටෑන්කිය උඩ බඩු තියාගෙනවත් පදින්න එපා ඒක හිර උනොත් මල මගුලයි වෙන්නේ.

පිටිපස්සෙ යන කෙනාට කියන්න සීට් එක අග ඉඩගන්න එපා බෑලන්ස් නෑති වෙනවා. ලගට ඈවිත් හේත්තුවෙලා ඉදගන්න කියලා. පතිවත බිදුනොත් වගේ නෙමේ කොදු ඈටයක් බිදුනොත්.

හෑම වෙලේම කකුල් දෙක ටෑන්කිය හිරවෙන්න තියාගන්න, විහිදගෙන පඩින්න එපා

ක්ලච් එක උබලගේ අතේ ගානට උබලම ඈජස් කරන්න

උබලගෙම බයික් එකේ යන්න පුලුවන් තෑනදි 100ට 120ට ගියත් කමක් නෑ, අනුන්ගේ බයික් වල එහෙම යන්න එපා. ඒකේ ක්ලච් බ්‍රේක් උබලට හුරු ගාන නෙමේ වෙන්න පුලුවන්

ටයර් ලොන්ත හුටන් වෙනකන් පදින්න එපා. සල්ලි වලට වඩා ජීවිතේ වටිනවා, ගෙවිලනම් ඉක්මනට ටයර් මාරු කරන්න

හෙඩි ලයිට් එක බිත්තියකට අල්ලලා ඈජස් කරගන්න. හරිම ලේසී. එක ඈනයක් කරකවලා කරන්න පුලුවන් . මුනේ අනිත් පෑත්ත බලන්න උබලටම කරන හෑටි තේරෙයි

බයික් එකක් වාහනයක් ගෑන ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා උබලගේ ටුල් සෙට් එකෙන් ගලවපල්ලා. බෑරි උනොත්, කෑලි වෑඩි උනොත් බාස් කෙනෙක් කියලා හදාගන්න පුලුවන්. ඉට වඩා ඉගෙන ගත්ත දේ වටිනවා

භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි


මචන්ස්ලා මම අද කියන්න යන්නේ භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි ගන්නේ කොහොමද? මොනවද බලන්න ඔනේ? පාවිච්චි කරපු එකක් ගන්න එකේ වාසි අවාසි මොනවද? යන කාරනා
අවිවාදයෙන්ම කියන්න ඔනේ හොනට් ජේඩ් වගේ ජපන් යතුරු පෑදි ඉන්දියන් ඒවට වඩා හුගක් හොදයි, ඒත් අපිට එදිනෙදා වෑඩට යන්න පව්ලේ පාවිච්චියට ඒවගේ එකක් පාවිච්චි කරන එක ටිකක් අමාරුයි



මුලින්ම කියන්න ඔනේ හොද සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න එකේ වාසියක් තියෙනවා. ඒ තමයි ඔයා ඒ බයිසිකලේ ආයේ විකුනනකොය ඔයාට පාඩුවක් වෙන්නේ නෑතිම තරම්. මොකද අලුතෙන්ම ගත්ත එකා කුන කාල තමයි ඔයාලට හම්බ උනේ. ඒ කිව්වෙ ඔයාල ගත්තේ සෙකන්ඩ් හෑන්ඩ් මිලට ඔයාලා විකුනන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට. උබලා ගොඩ

අපි බලමු හොද ඉන්දියන් බයික් එකක් තෝරන්නේ කොහොමද කියලා
*.ලේසියකට ඉන්දියන් බයික් එකක මීටරේ බලලා දුවපු ගාන හොයන්න බෑ. මීටර් වෙනස් කරන්න පුලුවන්. නෑතත් ඔය බයික් වල ස්පීඩ් මීටර් කේබල් + සෙන්සර් ගෑනුන්ගේ සෙරප්පු වගේ හේතුවක් නෑතුව නිතරම කෑඩෙනවා
ඒක නිසා මේක හොයන්න වෙන ක්‍රම තියෙනවා. සාමාන්නයෙන් හොද බයික් ඈම්ඩෙක් බයික් එක දෑක්ක ගමන් දුවලා තියෙන ගාන ඈනේට කියනවා.

1.brake disk එක. මේකේ ඉරි ඈදිලා තියෙන මට්ටම. කෑපිලා තියෙන ප්‍රමානය අනුව හොද අදහසක් ගන්න පුලුවන්. 50000ක් ඉතර දුවලනම් disk එක පෑහෑදිලිවම කෑපිලා ඉරි ඈදිලා තියෙනවා

2. ගියර් පෑටලය
ගියර් පෑටලයේ රබර් බුශ් එක පෑත්ත ගෙවිලනම් 30000ක්ම් ට වඩා දුවලා

3.ටයර්
මේ ගෑන කියනවනම් ඔයාලට බයික් ගෑන හොද දෑනීමක් තියෙන්න ඔනේ.මෙන්න මේ වගේ-- ඒ කිව්වේ ct100 එකක ඉස්සරහා ටයර් එක 45000ක් දුවනවා. පස්ස 28000ක් විතර. පල්සරේකනම් පස්ස 22000ක් විතර වගේ. ඊට පස්සේ තාර්කිකව හිතපල්ලා. ct 100 එකක tyre දෙකම අලුතෙන් දාලනම් අනිවා 60000ක් වත් දුවලා. ඒ කිව්වේ පස්සෙ ටයර් 2ක් සහ ඉස්සරහා 1ක් ගෙවුනහම තමයි දෙකම දාන අවස්තාව එන්නේ,පල්සර් 200 එකක වගේ නම් දෙකම එකපාර ගෙවෙනවා මේකටනම් ඔරිජිනල් එන ටයර් වර්ග ගෑනත් දෑනගන්න ඔනේ. මේක තමයි ලේසිම ක්‍රමේ

ඊලග කාරනේ තමයි කොච්චර දිව්ව ගින්දර වගේ භාන්ඩ තියෙන්වා. එතකොට අපි ඒක ගෑන බලන්නේ කොහොමද??

1. timing chain eka
මටනම් මේකේ සද්දෙන් භාන්ඩේ ගෑන කිව්ව හෑකි. ඉස්සෙල්ලම මෝල කුලප්පු කරලා (ඈන්ජිම ස්ටාට් කරලා)ටිකක් රේස් කරන්න. ඊට පස්සේ හිමිට කාබ් එකේ ඈක්සිලේටර් ඈනේ කරකෝලා මෝල ස්ලෝ දුවන ගානට හදාගන්න. දෑන් සයිලන්සර් කටට අත තියලා වහලා බලන්න ඈන්ජිමෙන් සිලි සිලි සද්දයක් එකවද කියලා. එනවනම් ටයිමින් චේන් එක ඈදිලා. හුගක් වෙලාවට කෑම් රේසරුත් ගෙවිලා දෑන් ඉතින් වෑඩ ටිකක් තියෙනවා ගත්තොත් කරන්න.



2. silencer
සයිලන්සරේ යට පෑත්තේ පුන්චි හිලක් තියෙනවා. ඒක අතගාලා බලන්න වටේ දිරලද කියලා. දිරලනම් හුගක් වෙලාවට ඈතුලටත් බඩු බනිස්. අපේ යාලුවෝ මේකනම් නියමෙට කරයි. ඔන කලුවරක හිල හොයන්න මෙයාලා දක්ශයිනේ

3. petrol tank
මේක වෑඩගත්ම දෙයක්. ඔය ඉන්දියන් ලබ්බවල් වල අම්බානක ටෑන්කි හිල් වෙනවා. මතක් කරලා ටෑන්කිය වටේම යට පෑත්තෙන් හොදට අතගාලා බලපල්ලා මලකඩ ඈවිත්ද කියලා. ඒ වගෙම සීට් එක සම්භන්ද හරියත් සීට් එක ගලෝලා බලපල්ලා. එතනත් මලකඩ එනවා. ටෑන්කිය හිල් උනොත් අනාතයි


4. shock absobers
ඉස්සරහා බ් රේක් එක මිරිකන් බයිසිකලේට නෑගලා හොදට පද්දලා බලන්න. එතකොට චීස් වගේ පෑද්දි පෑද්දි "තියෙනවනම්". ශොක් අප්සෙට්. නවතිනවනම් බඩු හොදයි



5.වෑදගත්ම කරුන
මේන් ස්ටෑන්ඩ් එක ගහලා බිම ඉදගෙන තනි ඈහෙන් බලපන් රෝද දෙක කෙලින්ද කියලා. හෑප්පුනු එකක චෑසි ඈද යනවා, ඊට පස්සේ කවදාවත් තිබ්බා වගේ හදන්න බෑයන ගමන් හෑඩල් එක අත ඈරලා බලන්න පෑත්ත අදිනවද බබා වගේ කෙලින් යනවද කියලා. පෑත්ත අදිනවනම් මලාට නිකන් දුන්නත් ගන්න එපා. දුර පදින්න බෑ, ගෙදර ආවහම අත් දෙකයි කොන්දයි උරහිස්සයි රිදෙනවා

6
. racer and swim arm bush
මේඉන් ස්ටෑන්ඩ් එක ගහලා රෝද පෑත්තට හොල්ලලා බලන්න. හෙල්ලෙනවනම් රේසර් ස්විම් ආර්ම් බුශ් ගහන්න ඔනේ. මේකනම් සුලු දෙයක්. රුපියල් 2000න් වෑඩේ ගොඩ

7. engine mount
යකඩ කොටස පුපුරලනම් අනිවා හෑප්පිච්ච බයික් එකක්

8.chain sprocket
සාමාන්නයෙන් sporcket එක ගෙවෙන්නේ 40000km පෑන්නහම තමයි

9. engine එකේ ඈන
ඈන වල ඔලුවේ යතුරු පාරවල් තියෙනවනම් අනිවා මෝල මස් කරලා මොනවා හරි කොරලා තියෙනවා
PAINT
ඉන්දියන් බයික් එකක වටින්නේ ඔරිගිනල් පේන්ට් එක. හොදට බලන්න ක්ලියර් ලෑකර් පාරවල් පෙරිලා තියෙනවද, කියත් තල පාරවල් තියෙනවද. ස්ටිකර් වල දාර වල අසාමාන්යතා තියෙනවද කියලා. තියෙනව නම් පේන්ට් කරලා
මෙන්න මෙතන මම දාන්නේ මට පස්සේ මතක් උන ඒවා. මෙන්න ඉතාම වෑදගත් එක- මට මේක මග ඈරුනා කියන්න

වෑදගත්ම දේ තමයි එයා ෆිල්ටරේට ඈන්ජිමෙන් යන රබර් බටේ ගලෝලා ඈගිල්ල තියන් රේස් කරලා බලන්න. ඈගිල්ලට ඔයිල් එනවනම් ඈන්ජිම ගෙවිලා. මලාට ගන්න එපා.

පිස්ටන් රින් ගිහින්නම් ප්ලග් එක ගලෝලා බලන්න පුලුවන් ප්ලග් වලට ඔයිල් ගහලද කියලා. ඔයිල් ගහනවනම් කතන්දර ගොඩයි. අම්බානක දුවපු එකක්.


ආ තවත් දෙයක් ස්ටාරි කරද්දි කික් එක නිකන් බහිනවනම් ක්ලච් ප්ලේට් + ප්රෙශර් ප්ලේට් ගිහින්. කික් එක තදට තිබිලත් ස්ටාර්ට් වෙන්නෑත්නම් යට කොයිල් එක අප්සෙට්



ලියකිවිලි
අනිවාරෙන් ඈන්ජින් නොම්බරෙයි චෑසි නොම්බරෙයි පොතේ තියන එකමද කියලා චෙක් කරපල්ලා. චෑසි නොම්බරේ කොටපු තෑන අසාමාන්ය තාවක් පෙනුනොත් දෙපාරක් නොසිතා වෘක්ශන කෝශ නාමයෙන් ආපහු වරෙල්ලා. නෑත්නම් චෑසි කොටපු එකක් පොලෝසියෙන් ඈල්ලුවොත් උබලගේ ඈට ලාච්චුවේ දාලා තමයි අහන්නේ මේක කොහෙන්ද ගෙනාවේ කියලා.ඒ වෙලාවට උබලට පෙර ආත්ම වල ගත්ත විල් බෑරෑක්ක හිටන් මතක් වෙනවා. වාහන වන්චා වලට නිති තදයි. එහෙම තද වෙන්නත් ඔනේ අනිවාර්යයෙන්ම. පොත අව්වට අල්ලා බලන්න වෝටර් මාක් එක තියෙනවද කියලා. වී.අයි. සි කොලෙත් බලන්න. අලුත් ඒවටනම් 2010 අග ඉදලා වී.අයි.සී කොලේ ආවේ නෑ. නියම අයිතිකාරයා නෙමෙයිනම් විකුනන්නේ පොත ඕපන් පේපර්ස් එක්ක නෙමෙයිනම් දෙන්නේ ගන්න එපා. අනිවාර්යයෙන්ම කොපි දෙකක කුවිතාන්සියක් ලියාගන්න

ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ


අද මම කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්. මේහ හුගක් දිගට ලියන්න පුලුවන් ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා හිතෙනවා, ඒ උනාට යාලුවන්ට ටිකක් වෑදගත් වෙයි

බයික් එකක් ගන්නකොට ඒ වෑඩේ හොදට කල්පනා කරලා හදිස්සියක් නෑතුව හිමීට කරන්නසමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ..අපේ බජාර් එකේ කියන්නේ ඕකටත් කියන්නේ

ක්ශනික මෝචනේ
කියලා. හිතුනා හිතිච්ච ගමන් උස්සන් ආවා. සතියක් යනකොට චකේ චක් කියලා හිතෙනවා

ඒ වගෙම ගත්තට පස්සේ තමන් ගත්තේ මොකටද තමන්ලග තියෙන්නේ මොකක්ද කියලා දෑනගෙන පදින්නත් ඔනේ


උබලා වෑඩට යන්න ගෙදර වෑඩට නිතරම පාවිච්චි කරනවනම් අනිවාරෙන්ම ඉන්දියන් බයික් එකක් හරි CD125 BENLYහරි GN125හරි ම් ගන්න, GN125 ගන්නකොට චීන ජරාවල්නම් ගන්න එපා

ඉන්දියන් බයික් එකක් ගත්තනම් ඔකෙන් වෑඩ කෑලි දාන්න යන්න එපා. මම දෑක්කා මේ එලකිරි එකේම මෝඩයෙක් දාලා තියෙනවා උබලට FZ ගන්න සල්ලි නෑතුවට ඊරිසියා කරන්න එපා කියලා. යාලුවනේ ඉන්දියන් බයික් හදලා තියෙන්නේ තමන්ගේ මූලික වෑඩේ කරන්න විතරයි. ඔකෙන් සෙල්ලම් දාන්න බෑ. පොඩ්ඩක් හිතන්න ජපන් බෙන්ලියක් බ්‍රෑන්ඩ්නිව් ගන්නවනම් ලක්ශ 8කටත් ගන්න බෑ. ඉන්දියන් 125 එකක් ලක්ශ 1-2ත් අතර ගන්න පුලුවන්,. එහෙනම් මේ දෙකේ අනිවා වෙනසක් අතිනේ.

ඒ වගෙම තමයි උබලා කිලෝමීටර් 30 ටවත් වඩා එකදිගට දුර පදිනවනම් අඩුම ඉන්දියන්නම් 150cc වත් ජපන්නම් 125cc වත් වඩා වෑඩි බයික් එකක් ගන්න, නෑත්නම් එපා වෙනවා

ඕනෑම බයික් එකක් ගද්දි බජාර් එකේ බහුලව තියෙන මොඩල් එකක් ගන්න. මාර්කට් අඩු මොඩල් ගන්න එපා. ඒ වගෙම තමයි චීන බයික් මලාට ගන්න එපා. මමනම් දෑක්කා අපේ යාලුවෙක් චීන එකක් හොදට පාවිච්චි කරල තියෙනවා. ඒත් ඒ කලාතුරකින්. කන්කුන්, කෙන්සායි රනමොටෝ අජිනමොටෝ සීග්‍රා ලොන්සින් මරනමොටෝ වෑලමොටෝ... ඔය ජරාවල් දෑන් පාරක තියා ගරාජ් එකකවත් පේන්න නෑ නේද?

අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින්

අනිත් කාරනේ මාර්කට් එකට අලුතෙන් එකක් ආවහම පෑන්න ගමන් ගන්න එපා, පොඩ්ඩක් හිටපන් ශනික මෝචනේ තියන උන් ඕක අරන් කෙලෝගන්නකන් අව් රුද්දක්වත්. ඔනෙනම් උදාහරනයක් කියන්නම් බලපන්කො ඔය පෑන්න ගමන් පෑන්ඩ, චෙරි කිව් කිව්, වගේ අඩුමිල චීන කාර් ගත්ත උන් එහෙම අව්රුදු 2ක් 3ක් පෑන්ඩා ඔටුවා වෙලා චෙරි ගස්ලබු වෙලා එනකොට කොහොමද කියලා


ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු

මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්‍රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු

හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි

මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ.

ඉන්දියන් බයික් එකක් ගන්නකොට පුලුවන් තරම් අඩුවෙන් දුවපු සෙකන් හෑන්ඩ් එකක්ම ගන්න බලපල්ලා. කවදාවත් අවෘදු 2කට වඩා එක දිගට පදින්න එපා. විකුනලා ඒ මොඩල් එකේම හරි අඩුවෙන් දුවපු ඊටවඩා අලුත් නොම්බරේකට පලයල්ලා. ඒකෙන් මාර වාසියක් වෙනවා

ජපන් බයික් වල ඒකේ අනිත් පෑත්ත.. උබලට හොද බයික් එකක් හම්බ උනොත් ඈට දෙක වික්කත් බයික් එක විකුනන්න එපා, මේ පල්ලෙහා පොටෝ එක බලපන්. මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම මූව වෙන එකෙක් අතට යන්න දීපු එක, මේ බයික් එක සුපිරියක් නෙමේ අති සුපිරියක්.බයික් 100කට වඩා බෑලුවා අදටත් මට මේවගේ එකක් හොයාගන්න බෑරි උනා.පිලි නොගන්න උන් පිලිගන්න එපා මේකේ 43ක් තෙල් කලා. මම මේ බයික් එක විකුනද්දි ස්ටාට් කරලා පෙන්නුවේ යතුර දාලා කෑරම් ඉත්තට වගේ නියපිටින් ස්ටාටර් බටන් එකට සුලු පාරක් ගහලා ස්ටාර්ට් කරලා.එක දශමෙක අඩුපාඩුවක් තිබ්බේ නෑ, උබලා ගාව හොද ජපනෙක් ඉන්නවනම් මම කරගත්ත අපරාදේ කරගන්න එපා

ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු


නඩත්තු වියදම්, පෙට්‍රෝල් මිල, එදිනෙදා පාවිච්චිය, මිල, අමතර කොටස් යන කාරනා බෑලුවහම අපිට ගන්න වෙන හොදම විසදුම ඉන්දියන් මෝටර් සයිකල්. මමත් පදින්නේ හොනට්ටුවක්. ජපනා එල. ඒත් පව්ලේ පාවිච්චියට, බබාට බේත් ගෙන්න යන්න, පාන් ගේන්න යන්න, වෑඩට යන්න හොනට්ටුවේ බෑනේ. මම ගාව පල්සර්200 එකකුත් තියෙනවා එක සෑරේ. ඉතින් මචන් මම උබලට කියන්න යන්නේ එක එක කොම්පෑනි කාරයන්ගේ ලනු කන්නේ නෑතුව කොහොමද ඉන්දියන් බයික් එකක් හොදින් පාවිච්චි කරන්නේ කියලා

උබලා දෑකලා ඈති සමහර උන්ගේ ඉන්දියන් බයික් පරන උනත් ගින්දර වගේ තියෙනවා. ඒත් සමහර උන්ගේ ඒවා ප්ලාස්ටික් කෑලි සුදු වෙලා පාට පිච්චිලා පෑකින් වලින් ඔයිල් පෙරාගෙන ලදරන් වෙලා තියෙනවා. ඈයි ඒ? මගේ පල්සර් 200 එකක් තියෙනවා U නොම්බරයක් දෑන් 30000ක් දුවලා. (මම හොනට්ටුව එදිනෙදා පාවිච්චි කරන්නෑ බන්. ඒක උනට ගත්තේ. පට්ට භාන්ඩේ නිසා ආසාවට.)තාම ගත්තා වගේමයි. කිසිම වෙනසක් අව්ලක් නෑ



දෑන් අපි වෑඩේට බහිමු. මේවා ජපන් වගේ නෙමෙයි මචන්. හොනට්ටුවක් මචන් කෑලනි ගගේ දාලා තිබ්බත් ගොඩට අරන් සුද්ද කරාම වෑඩ. ඒත් ඉන්දියන් ඒවා බබා වගේ තියා ගන්න ඔනේ. එහෙම කලොත් ජපන වගේම තමා


1.ගෙනාපු දවසෙම මල ජරා ඉන්දියන් ප්ලග් එක හෝ දෙක ගලෝලා විසිකරලා NGK ඔරිගිනල් ප්ලග් දෙකක් දාපන්. මේක තමයි 1



2.එක එකා කිව්වට එන්ජින් ඔයිල් වගේ පෝක් ඔයිල් මාරු කරන්න එපා. ඕවා කොම්පෑනි හම්බකර ගන්න ගහපු තුරුම්පු. පලවෙනි පාර පෝක් ඔයිල් මාරු කලාම 20000ක් වත් දුවපල්ලා

3.මඩ් ගාඩ් සිග්නල් ලයිට් වගේ කලු පාට ප්ලාස්ටික් කෑලි සුදු වෙනවා නේද? ඔකට බේතක් තියෙනවා. බයිසිකලේ හේදුවහම සතියකට සෑරයක් හොදට වේලලා 2T ඔයිල් රෙදි කෑල්ලකින් කලු පාට පේන්ට් එක නෑති ප්ලාස්ටික් වල ගාපන්

4. 99 වගේ වෑක්ස් එකක් පාවිච්චි කරපන් මුලු බයිසිකලේම පේන්ට් කෑලි වලට. බ්‍රේක් ඔඉල් හෑලුනත් ඊට පස්සේ අව්ලක් නෑ.

lankawenam thiyenne nil pata tin ekak

5.පුලුවන් තරම් එක එකාව පොසත් කරන්නේ නෑතුව බයික් එක ගෙදර හෝදපන්. hiප්‍රෙශර් ගෑහුවහම පේන්ට් එකට කෙලවෙනවා.. ආ ගන්නකොටත් පුලුවන් තරම් කලු පාට එකක් ගනිල්ලා. රතු පාර ඉන්දියන් බයික් පාට පිච්චෙනවා

6.වෑල්වො ලයිනුයි අරවයි මේවයි උබලට පුරුදු කරෝලා තියෙන්නේ කොම්පෑනි කාරයො උබලට වෑඩේ දෙන්න. ලංකා ඔයිල්ම දාපන්. ඒක තමයි හොදම. මම කියනවට එක පාරක් දාලා සද්දේ බලපල්ලා


7.හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගෑහුවත් පදින්නේ උබලමනේ. මම උන්බලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන් මාසෙටම ගහලා ටෑන්කියට එක පාරක් රුපියල් 10ක 2T ඔයිල් දාපන්- පල්සරයක් නම්. 100CC එකක් නම් තව අඩුවෙන් දාපන්

8.බයික් එක ගෙදර ගෑනි වගේ තනියෙන් පාවිච්චි කරපන්. ඉන්දියන් බයික් වේස ගෑනි වගේ සේරම පදින්න ගත්තොත් සොරි තමයි. හෑම වෙලේමතනියෙන් පාවිච්චි කරපන්. දුන්නොත් යාලුවයි බයික් එකයි දෙකම නෑතිවෙනවා, නොදුන්නොත් අඩුම ගානේ බයික් එකවත් ඉතුරු වෙනවා

9.මාසෙකට සෑරයක් උබලා සෑරට දුවන උන්නම් එයාර් ෆිල්ටරේ ගලෝලා භුමිතෙල් වලින් හෝදලා වේලලා 2t ඔයිල් "ටිකක්"( මෙන්න මෙතන ටිකක් කියලා වචනයක් තියෙනවා මචන්ලා ටිකක් කියන්නේ ටිකකට හොදි වල පාන් වගේ පොගවනවට නෙමේ ) පොගවලා ආපහු දාපල්ලා


10.මේ කියන්න යනදේට හුගක් එවුන් විරුද්ද වෙයි ඒත් මේ මගේ අද්දෑකිම. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කටලා සයිලන්සරේ ඈතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරපන්. සේරම කාබන් කෑඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න

11.ජීවිතෙට එකතෑන තියලා හයියෙන් රේස් කරන්න එපා. ඒ කිව්වේ නෝ ලෝඩ් රේස් කරන්න එපා

12.කොච්චර වෑස්සේ ගියත් කමක් නෑ.තද අව්වෙනම් දාන්න එපා. ඉන්දියන් බයික් වලට වෑස්සට වඩා තඩ අව්ව හානියක් කරනවා

13.ස්විම් ආම් බුශ් ගෙවුනහම එක එකාගේ ස්විම් ආම් බුශ් දාන්න එපා. ඔරිගිනල් ඒවත් මහ ජරාව. පට්ටලේකට ගිහින් පීවීසී වලින් ලියෝලා දාන්න

14.හෑම වෙලේම ඈක්සිලේටර් කේබල් එක බටර් වගේ තියාගන්න.

15.කවදාවත් මෑගින්ටෝ කියලා බෑට්ට්‍රිය සවුත්තු උනාම ඒක නොදා පාවිච්චි කරන්න එපා

16.ඔරිගිනල් හෙඩ් ලයිට් බල්බ් එකනම් පුච්චගන්න එපා දෙයියෝ, ඊට පස්සේ මොකක් දෑම්මත් ඉක්මනට පිච්ච්නවා. දානවනම් හෑලොනික්ස් එකක්ම දාන්න

යාලුවනේ තව තව මතක්වෙන ඒවා මම සෑරින් සෑරේ දාන්නම්.... තව විස්තර දන්න යාලුවෝ මටත් දෑනගන්න එක්ක කියන්න, මගේ වෑරදිත් හදන්න.. අඩේ බන් ඈගිලි වලට ඔයිල් දාන් ටයිප් කලේ හොදනම් රෙපක් දීපල්ලා බෑරිනම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා


මචන්ස්ලා මේක අවදානෙට ගනිල්ලා,,,, මගෙන් හෑමෝම 4stock වලට මේ 2T ඔයිල් දාන කතාව ගෑන අහනවා, උබලා මේක හරියට තේරුම් ගනිල්ලා. මම කිව්වේ ෆුල් ටෑන්ක් ගෑහුවහම රුපියල් 10ක දාපන් කියලා. ඒ කිව්වේ පෑට්ට්‍රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර දාපල්ලා කියලා. හරක් වගේ එකෙක්වත් හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා 2T දාන්නවත් යන්න එපා.........මල මගුලයි මුන් සේරම මේක වෑරදියට තේරුම් අරන්
අනේ අම්මෝ පුලුවන්නම් මාව විශ්වාස නෑත්නම් තව කෙනෙක්ගෙන් අහපන්.. නෑත්නම් නොදා හිටපල්ලා

ඈඩ්මිනුත් මගෙන් මේ ගෑන අහුවා. නෑත්නම් මුන් කීදෙනෙක් හෙට රුපියල් 100ක ගහලා 2T කෙලීද දන්නේ නෑ මේ දෑන් ඒ පාර එක යාලුවෙක් අහනවා ජපන් ඒවටත් දාන්නද කියලා. මේක ඉන්දියන් බයික් ගෑන ත්‍රෙඩ් එකක් ජපන් බයික් වලට එහෙම උබලා ඔයිල් දානව එහෙම නෙමේ ඕන්. මේකේ ජපනා ගෑන කියල නෑ.තව පොඩ්ඩෙන් මුන් කෙල්ලටත් දාන්න තෑනක් බලලා 2T oil දානවා... අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්
එක එක අය මම කියපු දේවල් වල විවිද අඩුපාදු වෑරදි පෙන්වලා තිබුනා. mama ewa agaya karanawa. ඒත් මෙන්න මම මගේ දේවල් ප්‍රායෝගිකව ඔප්පු කලා, මේ මගේ පල්සර් 200 එක. ගත්ත දවසේ ඉදන් මම 2T පොගවපු රෙදි කෑල්ලකින් ප්ලාස්ටික් කොටස් පිහිනවා. බලපල්ලා මොකුත් වෙලා තියෙනවද කියලා? පෙට්‍රොල් ෆුල් ගහලා 2T චුට්ටකුත් හමදාම දෑම්මා. තාම දුවලා ඈවිත් නෑවව්ත්තුවහම කාබ් එකේ සිතල හින්දා එකෙන් වතුර බෑදිලා වෑටෙනවා. ටයර්නම් දෑම්මා. පෙට්‍රල් 43ක් ඈනේට වෑඩ. දෑන් අවෘදු4+ ක් පරනයි(මෙ පොටො එක ගන්නකොට ) (මෙක කලු මීටර් මොඩල් එක. පලවෙනි සෙට් එකේ බයික් එකක් )35000+දුවලා. පිලුවන්නම් එක දශමෙක අඩුපාඩුවක් කියපල්ලා.මම මේක පාවිච්චි කලේ මේ කියන ක්‍රමේට. ඒත් අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්

රියදුරු බලපත්‍රය ලබාගැනීම


නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය
දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
පොදු අවශ්‍යතා

අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය‍වරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම

අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අතුලත් කර ගැනීම

දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය
අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නෙකු බර වාහන පන්තිවක් ඇතුලත් කරගැනීමේදී ලිඛිත පරීක්ෂනයට ඉදිරිපත් විය යුතුය.
අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ඉහත අංක 01 ‍කොටසේ දැක්වෙන අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුලත් කරගැනීමේදී අංක 02 කොටසේ දැක්වෙන අවශ්‍යතාද ඉ‍ටුකල යුතුය.
පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ගතවිය යුතු අතර ප්‍රයෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.

ගාස්තු හා අයභාර
සේවාව
නව රියදුරු බලපත්‍රය - එක් වාහන පන්තියක් 1700.00
නව රියදුරු බලපත්‍රය - වහන පන්ති 02 ක් 2000.00
නව රියදුරු බලපත්‍රය - වාහන පන්ති 03 ක් හෝ ඊට වැඩි 2250.00
ලිඛිත විභාගය නැවත ඉල්ලුම් කිරීම 250.00
ප්‍රයෝගික පරීක්ෂණය නැවත ඉල්ලුම් කිරීම 500.00
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම ප්‍රමාද කිරීම 1 වසරක් සඳහා දඩය 250.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අළුතින් ඇතුලත් කිරීම 1700.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2000.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2250.00
රියදුරු බලපත්‍රයේ පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම 250.00
රියදුරු බලපත්‍රයේ උධෘතයක්(විස්තර සටහනක්) ලබා ගැනීම 500.00
පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් නව ක්‍රමයට පරිවර්ථනය කිරීම 1700.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (ශ්‍රී ලාංකිකයෙකු සඳහා) 2500.00
විදේශිය තානාපති සේවයේ නිලධාරියෙකු සඳහා 1700.00
විදේශි රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම(විදේශිකයෙකු සඳහා) 10000.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත තාවකාලික දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම එක් මාසයක් සදහා (විදේශිකයෙකු සඳහා) 1000.00
විදේශිකයෙකු සඳහා නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම 15000.00
එක් දින සේවාව සඳහා අමතර ගාස්තුව 500.00

බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද?





බෑටරියට කෙල උනාම අපි මොකුත් නොබලා අලුත් එකක් ඔබනව. මොකෝ අපිටත් ඉතින් "මානෙල්" අයියලට වගේම සල්ලිවලින් තියා මොනවයින් කියලා අඩු පාඩුවක්ද නේද? ඊට පස්සේ සතියක් විතර ගියහම ආයෙත් ස්ටාර්ට් වෙන්නේ නෑ. අන්න ඒ වෙලාවට රාහුල් බජාජ්, රජිව් බජාජ් යන අයගේ මව්පිය වන්දනාවත් සිද්ද වෙනවා. අපි බලමු ඒ වෙලාවට මොකක්ද හුට්ටප්පරේ ? කොහෙද අව්ල? මොකද කරන්නේ? කියලා තීරනය කරන හෑටි.

ඔන්න මම බජාජ් හනස්ස අනුව කියන්නේ. අනිත් උන් ඒ පාට වයර් හොයන්නේ නෑතුව ටිකක් හිතලා වෑඩේ කරපල්ලා
බෑටරිය චාර්ජ් නොවීමට ප්‍රදාන හේතු ගොඩක් තියෙනවා
රෙගියුලේටරය සහ රෙක්ටිෆයර් එක හරියට ග්‍රවුන්ඩ් නොවීම - මෙන්න මේ වෑදගත් ග්‍රවුන්ඩින් වයර් එක ටර්මිනල් එකක් එක්කම බෝල්ට් ඈනේකින් එන්ජින් බ්ලොක් එකට වගේම බෑටරියේ බ්‍රෑකට් එකටත් සම්භන්ද කරලා තියෙනවා.හයිටෙන්ශන් ඉග්නිශියන් ග්‍රවුන්ඩින් එකත් එක්කම. හුගක් වෙලාවට කලුපාට වයර් එකක්. නමුත් බ්‍රෑකට් එකට එන එක ප්‍රදාන කනෙක්ශන් එක නෙමේ, මෙන්න මේ කියපු ග්‍රවුන්ඩින් එක හරියට සම්භන්ද නොවී තිබිම නිසා බෑටරිය බාගෙට චාර්ජ් විමට හෝ නොවීමටද පුලුවන් ගලවල බලපන් ලූස්ද නෑත්නම් ඔක්සයිඩ් ද නෑත්නම් කරෙන් කෙදි කෑඩිලද කියලා


එහෙම නෑතුව මෙන්න මේ තෑන්වල ලූස් වෙන්නත් පුලුවන් 1. රෙගියුලේටර්/රෙක්ටිෆයර් කප්ලර් එක
2.මෑගින්ටෝ කප්ලර් එක ගාව
3.ෆියුස් එක ගාව (ඔක්කොටම කලින් ෆියුස් එක බලපල්ලා)




රෙගියුලේටරේට හෝ රෙක්ටිෆයරයට බබා හම්බවිම නිසා වෙන්නත් පුලුවන්.
චාර්ජ් වෙනවද කියලා ගෙදරදිම පරික්ශාකරමු මේකට ඉතින් මල්ටිමීටරයක් අරගන්න වෙනවා, මහලොකු ගානක් වෙන්නේ නෑ. අරන් තියාගත්තනම් ගෙදර අනිත් වෑඩ වලටත් මාර වටිනවා.
අඩා හුරා, මල්ටිමිර් පොජ්ජ බෑට්ටියට මන්දො කොරල මේ අගයන් පොජ්ජ පේනව්ද බලපල්ලා
Charging amperage එක: 1.0 to 3.0 at 3500 rpm.
Battery DC Voltage එක: 14.7 +/- 1V at 3500 rpm.




බෑටරිය නඩත්තුව බෑටරිය අවට හා බෑටරිය පිරිසිදුව හා වියලිව තබාගන්න
බෑටරි වතුර මට්ටම නිතරම පරික්ශා කරලා අඩුව දාන්න
ඈසිඩ් දාන්න යන්න එපා, ඩිස්ට්ල්ඩ් වෝටර් විතරක් දාන්න
ටර්මිනල්නම් පුතෝ පිරිසිඩුව තියාගන්න. ඔනේනම් ප්‍රොටෙක්ශන් ජෙලි පොඩ්ඩක් දාලා තියපන්
වෙන්ට් ටියුබ් එක අවහිරතා නෑතිව පවත්වා ගනිල්ලා. අර රබර් බටේ බං
එකතෑන තියෙනවානම් "මදක්" චාරි කරලා තියන්න


උබලගේ ඕනෑම ඉලෙක්ට්‍රොනික් අංග සම්භන්ද පුරස්නයකදි ඒකේ වයරින් ඩයග්‍රම් එක හොයාගනින්.ඊට පස්සේ මල්ටියකුත් තියෙනවනම් ඈටි හෑලෙන්න ගේම දෙන්නයි තියෙන්නේ



උබලා මෑගින්ටෝ බයික් පෑද්දට කමක් නෑ බෑටරිය මලාට පස්සේ එකක් නොදා පදින්න එපා. අපේ උන්ට මෝල කුලප්පු වෙනවනම් බයික් එක පදිනවා. උබලා හෝදලා දුම් අල්ලා තිබ්බට බයික් එක පරිස්සම් වෙන්නේ නෑ,තාක්ශනික පෑත්ත ගෑන හා ඒවායේ ආරක්ශාව ගෑන ඊට වඩා සෑලකිලිමත් වෙන්න ඔනේ.

වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු


මෝටර් වාහන සම්භන්ද කටයුතු වලදී නීතියට මුල් තෑන දෙමු.අපිත් ආරක්ශා වෙමු
වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු මෙන්න අද මාතෘ කාව. ඈයි මම මෙහෙම කිව්වේ? මෙන්න මේකයි, අපි ලෙඩ තියෙන බයික් එකක් ගත්තොත් මොන මගුලක් කරලා හරි කියක් හරිවියදම් ඒක හදා ගන්න පුලුවන්. නමුත් ලියාපදින්චි ලියකිවිලි දෝශ සහිත්නම් වන්චා සහිතනම් මොකද කරන්නේ? අපරාදයකට සම්භන්ද බයික් එකක් නොම්බර වෙනස් කරලා දුන්නොත් මොකද කරන්නේ? අපිව ආරක්ශා කරන මාමලා ඔය බයික් එක අල්ල ගත්ත දවසට අහුවෙන්නේ උබලත් එක්ක, උබල අහින්සක බව ඈත්ත එත් උබලා ලග තිබ්බේ බයානක සාක්ශියක් එතකොට ඒ මාමලා අපේ රට වෙනුවෙන් ඒ අපරාදයේ සුල මුල හොයන්න ඔනේ. ඒකට උබලගෙන් සමහරවිට ප්‍රශ්න කරයි. උබලට ඔප්පු කරන්න බෑනේ ඔක උබල නොදන්න කෙනෙක් ගෙන් ගත්තේ කියලා.අපේ රටේ ඉන්නෙත් අපරාද කාරයෝ ලෝක ඈම්ඩො. ඒ වෙලාවට ඒ මාමලා උබව හිල් පොල්කට්ටකින් පෑත්තට අරන් නාවලා...... පව්ඩර් දාල..... ඕඩි කොලොන් දාල...... උම්ම දීල....... කුක්කු බොතලයක් හදල දිල උබෙන් අහනවා මගෙ කුක්කු පටිය මයෙ අම්ම කියන්න සත්තරන් මේක කොහෙන්ද හම්බ උනේ කියල.ඔන්න කනට දෙකක් ගහල ඈටදෙක ලාච්චුවට දාල තදකරල කෑ#$# $%^^ @#$%^‍ය් කියපිය මේක කොහෙන්ද කියල එහෙම නෙමේ අහන්නේ.ඉතින් අපරාදේ නොකල වරදකට බයික් එකක් වෙනුවෙන් ඈටදෙක තලාගන්න ඔනේ නෑනේ මචන්ලා

කුවිතාන්සිය------. උබලා පාවිච්චි කරපු බයික් එකක් ගන්නවනම් අනිවාර්යයෙන් ගන්න එකයි, ගත්තු එකයි, දිනෙයි, ලිපිනයි, හෑදුනුම් පත් අංකයි දාලා කුවිතාන්සි 2ක් ලියාගන්න

පොත-----.බයික් එකේ පොත හොදට බලන්න. බයික් එකත් එක්ක චෑසි නොම්බරේ, එංජින් නොම්බරේ ගෑලපෙනවද බලන්න පොත අව්වට අල්ලලා බලන්න වෝටර් මාක් එක තියෙනවද කියලා. දෙයියනේ කියලා අපේ දියුනු ලන්කාවේ තවම ඔන්ලයින් බලාගන්න බෑ. ඔකත් අරන් ආර්. එම්. වි. ගියහම පස්සෙ දොරෙන් යන්න වෙනවා(එහෙම නෙමේ ඕන්). ඉතින් අපිටමයි ඔක කරගන්න ඔනේ.

එන්ජින් අංකය හා චෑසි අංකය------ එන්ජිමේ ගියර පෑටලයට යටින් හෝ සමහර ඒවගේ බ්‍රක් පෑටලයට යටින් එන්ජින් හව්සින් එකේ එන්ජින් අංකය කොටලා තියෙන්නේ. චෑසි අන්කය කප් සෙට් අතර චෑසි කොටස තියෙන්නේ අන්න ඒකේ හරහට කොටලා තියෙන්නේ. මේක බලනකොට හොදට බලපල්ලා ග්‍රයින්ඩර් පාරවල් හෝ අන්කවල හෑඩවල හෝ, අන්ක කොටා ඈති ගෑබුරේ වෙනසක් තියෙනවද කියලා. හෙතු ගනනාවකට මේ වෑඩේ කරනවා එකක් තමයි හොනට්ටු වගේ ඒවා M නොම්බර අරන් චෑසි කොටලා ආපහු රෙජිස්ටර් කරලා වෑඩි මිලට විකුනනවා( දෑන් අහන්න එපා රෙජිස්ටර් කරන හෑටි. අනේ මම නම් දන්නෙ නෑ. දන්නො දනිති ) අනික තමයි විවිද අපරාද හේතු, මෙහෙම වෙනස්කමක් දෑක්කොත් දාල වරෙල්ලා. මලාට ගන්න යන්න එපෝ..........

VIC කොලේ -vehicle identity card- 2010.05.03 න් පසු මේක නිකුත් කරන්නේ නෑ. ඒත් පරන ඒවගේ මේක තියෙනවා.ඉස්සරනම් මේක ඔනේ ට්‍රාන්සර් කරන්න ගියහම.

පෑවරුම් ෆෝරමය----- සින්හලෙන් කිව්වොත් ට්‍රාන්සර් පේපර් එක. මෙන්න මේකත් අත්සන් කරගනිල්ලා . දෑන්මම දීර්ගව කියන්න යන්නේ මේක ගෑන


හිමිකම් පැවරීම හා ලියාපදිංචිය

ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 3.00 දක්වා බාරදිය හැකිය.


ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
එක් දින සේවාව ලබාගැනීමේදී;

නව අයිතිකරු (පැවරුම් ලාභියා) විසින්ම අයදුම්පත සහ අදාල ලියකියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී වාහන පන්තියට අදාල පැවරුම් අංශයේ එක් දින සේවා කවුළුවට බාරදිය යුතුය.

යම් අවස්ථාවක දී එක් දින සේවාව ලබාගෙන ඇතිවිට නැවත එක් දින සේවාව යටතේ පැවරුමක් ලියාපදිංචි කිරීම සඳහා අවම වශයෙන් මාස 6 ක් පසුවිය යුතුය.

ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය.

එකම පවුලේ ලඟම ඥාතීන් අතර ලියාපදිංචි හිමිකම් පැවරීම එක් දිනකින් සිදුකිරීමට පවරන්නා (වර්තමාන ලියාපදිංචි අයිතිකරු) සහ පැවරුම්ලාභියා (නව අයිතිකරු) යන දෙදෙනාම පුද්ගලිකව පැමිණිය යුතුය.

විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.

රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.

නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ද්විත්ව පැවරුමක් එනම් වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් පසු පැවරුම් ලාභීන් දෙදෙනෙක් ඇතිවිට, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.

ලියාපදිංචි සහතික එදිනම ප.ව 2.00න් පසු පැවරුම්ලාභියා වෙත පමණක් නිකුත් කරනු ලැබේ.


එක් දින සේවාව යටතේ ඉටු කරනු ලබන්නේ මෙම සේවාවන් පමණි


වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)

ලීසින් කොම්පෑනියක් වගේ තෑනකින් වෙන්දේසියකින් ගන්නවනම්

පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය.
සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
අ. වාහනයේ ලියාපදිංචි සහතිකය
ආ. වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.

අයිතිකාරයා වල කජ්ජ ගහලා නම්,..

වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්‍ය සේවා) පැවරීම් අංශය‍ට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.
අවශ්‍ය ලියකියවිලි

එම්.ටී.ඒ. 5
එම්.ටී.ඒ. 7
වාහනයේ ලියාපදිංචි සහතිකය
වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
වර්තමාන අයිති කරු විවාහක නම් ‍ඔහු‍ගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්‍රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්‍රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)
බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්
බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.

විශේශ ස්තුතිය හා පෑවරීම පිලිබද තොරතුරු මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුව